Tuesday, April 5, 2016

Paidverts වලින් සල්ලි හොයන්නෙ කොහොමද? අංක 02

Paidverts වලින් සල්ලි හොයන්නෙ කොහොමද?   අංක 02 
අපි මුල්ම පාඩමේදි Paidverts කියන්නෙ මොකද්ද කියලා ඉගෙන ගත්තා.දැන් බලමු පිළිවෙලට මේක කරන්නෙ කොහොමද කියලා. 

මුලින්ම මේ පින්තූරෙ උඩ Click කරලා ගිහින් ඔයාටම කියලා Account එකක් හදාගන්න. 

https://www.paidverts.com/ref/chmindu


දැන් ඉතින් වැඩේ පටන් ගමු. :)





දැන් ඔයා ඔයාගෙ Account එකට log වෙලා ඉන්නෙ. දැන් මුලින්ම කරන්න ඕනෙ ඔයාට ලැබිලා තියෙන BAP ටික එකතු කරගන්න එක.

 එ්කට මුලින්ම ඉහත රූපයේ පෙන්වලා තියෙන විදියට Paid Ads මත Click කරන්න. එවිට ඉහත රූපයේ පරිදි
BAP Ads ඔයාට ලැබේවි. දැන් පහත රූපයේ පරිදි View activation ad මත  Click කරන්න. 


දැන් පහත රූපයේ පරිදි නව පිටුවක් ඔබට open වේවි. 




ඔන්න දැන් ඔයාට පුළුවන් ඔයාට අද දවසෙ ලැබිලා තියෙන මුදල් ලැබෙන දැන්වීම් Click කරන්න. මුලින්ම ඔයාට ලැබෙන්නෙ මෙන්න මේ වගේ බොහොම සුළු මුදලක් ලැබෙන දැන්වීම්. හැබැයි ඔයා හැමදාම එකතු කරගන්න BAP දවසින් දවස වැඩි වෙන්න වැඩි වෙන්න ඔයාට ලැබෙන දැන්වීම් වලින් ඔයා උපයන මුදල දෙගුණ තෙගුණ කරගන්න පුළුවන්. කාලයත් එක්ක තමා මේ ලැබෙන වටිනාකම තීරණය වෙන්නෙ. ඉතින් ඔයාට ඉවසීම නැත්නම් මේ දේ කරන්න බැරිවේවි.



 හොඳයි නේද වැඩේ. ඉතින් ඔබත් අදම අරඹන්න. මීළඟ ලිපියෙන් කොහොමද AD pack මිලදී අරන් වැඩියෙන් උපයාගන්නෙ කියලා කියලා දෙන්නම්. ඒකට ඔයා 1$ ක් එකතු කරගන්න ඕනෙ. ඉතින් තවමත් Register වුනේ නැත්නම් මෙතනින් Register වෙන්න.



No comments:

Post a Comment