Tuesday, April 5, 2016

Paidverts වලින් සල්ලි හොයන්නෙ කොහොමද? අංක 01

Paidverts වලින් සල්ලි හොයන්නෙ කොහොමද?   අංක 01
         අපි කවුරුත් කැමතියි අපේ අතට වැඩිපුර කීයක් හරි එනවනම්. Paidverts සයිට් එක පටන් අරන් අවුරුදු 5ක් විතර වෙනවා. මේ වෙනකල් එයාලා Members ලට හොඳට ගෙවලා තියෙනවා. ගොඩක් අය මේ සයිට් එකට Register වෙලා දවසින් දෙකෙන් වැඩේ අතෑරලා දානවා. මොකද ගොඩක් අයට ඕනෙ එක පාර ලොකු මුදලක් අතට ගන්න. මේ සයිට් එකේ එක පාර මුදල් ගොඩක් හොයන්න ඔයා හිතන් ඉන්නවනම් මේ ලිපිය කියවන එක දැන්ම නතර කරන්න. එහෙම කරන්න අනිත් හේතුව තමයි මේක අනිත් PTC සයිට් වලට වඩා වෙනස් වීම. විශේෂම දේ තමයි අපිට මේ සයිට් එකට කිසිදු මුදලක් මූලිකව ගෙවීමට සිදු වෙන්නෙ නෑ. ඒ වගේම Register වීම නොමිලේ. g
මේකෙ Register වුනාම අපිට ලැබෙනවා BAP (Bonus Ad Points) දැන්වීම් කිහිපයක්. ඒවා තමා මේකෙ තියෙන වැදගත්ම දේ. සයිට් එකට ගියාම තේරෙයි මොනවද කියලා. අපි සයිට් එකේ Register වෙලා ඒව එකතු කරගන්න ඕන..ඔයාට දවසට activation ඇඩ් 16ක් ලැබෙනවා. ඒ එක ඇඩ් එකක BAP 25ක් තියෙනවා.ඒ කියන්නෙ BAP 400ක් දවසට එකතු වෙනවා.. ඒ ටික එකතු උනාම ඔයාලට bonus ඇඩ් ( paid ad)හම්බෙනවා. ඒ කියන්නෙ ඒ ඇඩ් වලින් තමයි සල්ලි හම්බෙන්නෙ. අපි එකතු කරගන්න BAP ගණන වැඩිවෙන්න වැඩිවෙන්න අපිට ලැබෙන දැන්වීම් වලින් අපිට ලැබෙන මුදල් ප්‍රමාණය වැඩි වෙනවා.
ඔක්කොටම කලින් අපිට අපේ මුදල් අන්තර්ජාලය තුළ තැන්පත් කරගන්න Account එකක් ඕනි. ඉතින් ඒකට මුලින්ම අපි Payza , Paypal වගේ Account එකක් හදාගන්න ඕනෙ. මම නම් නිර්දේශ කරන්නෙ Payza Account එකක්. Payza Account එකක් නැති අය මේ ලින්ක් එකෙන් ගිහින් Payza Account එකක් හදාගන්න.
 
https://www.payza.com/


ඊළඟට මෙන්න මේ ලින්ක් එකෙන් ගිහින් ඔයාට පුළුවන් Paidverts ගිණුමක් හදා ගන්න. Refer කෙනෙක් නැතිව ඔයාට Account එකක් හදා ගන්න බැහැ. ඒ නිසා පහත ලින්ක් එකෙන් ගිහින් Account එකක් හදා ගන්න.

https://www.paidverts.com/ref/chmindu
 
මේකෙ BAP වැඩි වෙන තරමට අපිට එක ඇඩ් එකකට ලැබෙන ගාන වැඩි වෙනවා. account එකේ තියෙන BAP ගාන අනුව දවසට ලැබෙන ඇඩ් වල වටිනාකම පහලින් දාල තියෙන විදියට තමයි වෙනස් වෙන්නෙ...
BAP Group ................ $ Per User
1600 to 6400 ……… $0.1324514039
6400 to 12000 ……… $0.2514092446
12000 to 24000 …… $0.466744186
24k to 48k ………… $0.5592476489
48k to 96k ………… $0.8745098039
96k to 180k ……… $1.5118644068
180k to 360k ……… $2.0427480916
360k to 720k ……… $4.3512195122
720k to 1.5m ……… $9.2566037736
1.5m to 3m ……… $15.61
3m to 6m …………… $27.875
6m to 20m ………… $33.45
20m + ……………… $120
BAP ඔයාලට ක්‍රම දෙකකින් හොයාගන්න පුළුවන්.
1. හැමදාම activation ad බලන්න ඕන.
2. 1$ ඇඩ් pack එකක් ගන්න ඕන. හැමදාම ඇඩ් බලලා 1$ක් එකතු කරගන්න පුළුවන්. මුලින්ම නම් ඒකට සති දෙකක් තුනක් යයි. ඔයාලාට 1$ ක් කැමති නම් invest කරලත් මේක කරන්න පුළුවන්.
ඒක ගත්තම ඔයාට මේ දෙවල් ලැබෙනවා.
• 3100 BAP
• 50 website views( ඒ කියන්නෙ ඔයාගෙ වෙබ් සයිට් එකක් promote කරන්න පුලුවන්.)
• Banner impressions( ඔයාගෙ banner එකක් ඒ සයිට් එකේ පෙන්නන්න පුලුවන්.)
දැන් අපිට 3100 BAPතියෙනවා ඒ කියන්නෙ අපිට ඒ ටිකෙන් ආයෙ 1.55$ හොයන්න පුලුවන්. මොකද අපි ගන්න හැම ad pack එකකින්ම අපිට 1.55$ක් අපිට ගෙවනව bap හරහ . ඕක තමයි ගේම ඔය 1.55$ එකතු උනාම ආයෙ ඇඩ් pack එකක් ගන්න ඕන..ඔහොම ඔහොම පුලුවන් තරම් BAP වැඩි කර ගත්තම දවසට 10$ ඇඩ් පවා ලැබෙනවා. ..
කැමති අයට ඇඩ් pack 10ක් විතර ගන්න පුලුවන් ඒකට 10$ක් යනවා.ඒ කියන්නෙ BAP 31000 ක්.
1.55$ * 10 = 15.5$
5$ක් ලාබයි..ආයෙ 15$ දාල තව ඇඩ් pack ගන්න ඔය විදියට 720000ක් වෙනකන් ඇඩ් pack ගන්න..ඊට පස්සෙ දවසෙ අදායම 9$ක් විතර..ඔයාට කැමති නම් උඩින් දාල් තියෙන bap group වලින් කැමති එකකට එනකන් bap එකතු කරගන්න පුලුවන්..

ඉතින් try කරල බලන්න ඔයාලටත් පුලුවන්. ගොඩවන්න මෙතනින්....


https://www.paidverts.com/ref/chmindu




 

No comments:

Post a Comment